මාස හයකට වීසා ඕනේ නෑ , මෙන්න රටවල් ටික ?
Thursday, 22 August 2024 - 8:17 | Views - 572
එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35 ක පුරවැසියන් සඳහා 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට වීසා රහිතව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එය ලබන ඔක්තෝම්බර් 01 වනදා සිට ඉදිරි මාස 06 සඳහා ක්‍රියාත්මක වනු ඇති.
Share This Article