වඩිවෙල් සුරේෂ් ට කම්කරු රාජ්‍ය ඇමතිකමක්, සාහීර් මව්ලානා ට කැබිනට් නොවන ඇමති ධුරයක්..
Wednesday, 21 August 2024 - 16:42 | Views - 131
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් සහ අලි සාහීර් මව්ලානා හට අමාත්‍ය ධුර පිරිනමා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව, වඩිවෙල් සුරේෂ් පත්කර ඇත්තේ, කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
එහිදී අලි සාහීර් මව්ලානා ට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරයක් පිරිනමා තිබෙනවා.
කෙසේ වෙතත්, අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔවුන් දිවුරුම් දුන් බවටයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.
Share This Article