මැතිසබේ මීයෝ අල්ලන්න වියදම , මිලියන 1.2ක් ?
Wednesday, 21 August 2024 - 9:55 | Views - 215

පාකිස්ථාන පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් බෝවීම නිසා බලධාරීන් මහත් අපහසුතාවකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

2008 වසරේ සිට රැස්වීම් වාර්තා බැලීමට නිල කමිටුවක් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම ගැටලුව හෙළිව ඇති අතර, අදාළ වාර්තා සෙවීමේදී ඉන් බොහොමයක් , මීයන් විසින් විනාශ කර ඇති බවටයි සඳහන් වන්නේ.

මීයන්ගේ ආක්‍රමණය මේ වනවිට කෙතරම් ව්‍යාප්ත වී ඇත්දයත්, මීයන් මර්දනයට දඩයම් බළලුන් යෙදවීම සඳහා එරට වාර්ෂික අයවැයෙන් පාකිස්ථාන රුපියල් මිලියන 1.2ක් වෙන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

එමෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මීයන් ඇතුළු විය හැකි ස්ථාන වටා දැල් ගැසීමටද, අදාළ මුදල් යෙදවීමට නියමිත බවද සඳහන්. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top