කල්ගිය විශේෂ විභාගය..
Wednesday, 21 August 2024 - 9:13 | Views - 347
මෙම මස එනම් ( අගෝස්තු 24, 25 සහ 31 ) පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය, කල් දමා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම විභාගය මෙසේ කල් දමා ඇත්තේ, ඡන්දය පැවැත්වීමට නියමිත නිසාවෙන් බවටයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, එම විභාගය යළි , ඔක්තෝබර් 19, 20 සහ 31 යන දිනවල පැවැත්වීමටයි සුදානම් කර තිබෙන්නේ.
Share This Article