අලුතින්ම එන එන්නත , එන්නත්කරණය ආරම්භවන්නේ මෙදාටයි..
Wednesday, 21 August 2024 - 9:02 | Views - 629

අප්‍රිකානු රටවල පැතිර යන එම් ෆොක්ස් වෛරසයට එන්නත් ලබාදීමේ කටයුතු තවත් දින කිහිපයකින් ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ අනුව, මෙම වෛරසය ආරම්භ වූ කොංගෝ හි පළමුව එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බවයි සඳහන්.

එසේම, මීට අවශ්‍ය එන්නත් ඇමරිකාව සහ ජපානය වැනි රටවලින් ගෙන එනු ලබනවා.

මේ අතර, එම් ෆොක්ස් වෛරසය හේතුවෙන්, අප්‍රිකානු රටවලින් මරණ 1400ක් පමණ වාර්තා වන අතර පසුගිය සතියේදී පමණක් වෛරසය ආසාදිතයන් 19,000ක් සොයාගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top