mpox ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්..
Wednesday, 21 August 2024 - 8:54 | Views - 216
mpox, යනු නව COVID නොවන බවත්, එහි පැතිරීම පිළිබඳව බලධාරීන් දැනුවත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්යක්ෂ හාන්ස් ක්ලූගේ සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , “අපිට mpox එකට මුහුණ දිය හැකි සහ කළ යුතුයි.'' යන්නයි.
ගෝලීය වශයෙන් mpox පාලනය කිරීමට සහ තුරන් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවද සඳහන්.
අප මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වන ආකාරය ඉදිරි වසරවලදී යුරෝපයට සහ ලෝකයට තීරණාත්මක ගමනාන්තයක් බවද මෙහිදී සඳහන් වුණා.
Share This Article