mpox ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්..
Wednesday, 21 August 2024 - 8:54 | Views - 217

mpox, යනු නව COVID නොවන බවත්, එහි පැතිරීම පිළිබඳව බලධාරීන් දැනුවත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ හාන්ස් ක්ලූගේ සඳහන් කරනවා.

එක්සත් ජාතීන්ගේ මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , “අපිට mpox එකට මුහුණ දිය හැකි සහ කළ යුතුයි.'' යන්නයි.

ගෝලීය වශයෙන් mpox පාලනය කිරීමට සහ තුරන් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවද සඳහන්.

අප මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වන ආකාරය ඉදිරි වසරවලදී යුරෝපයට සහ ලෝකයට තීරණාත්මක ගමනාන්තයක් බවද මෙහිදී සඳහන් වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top