රට රැකියා සොයන ඔබට වැදගත් ? මෙවැනි වංචාවලට හසු වෙන්න එපා..
Tuesday, 20 August 2024 - 10:26 | Views - 347

දිසා විනිසුරුවරයෙකු සහ නිතීඥවරයෙකු ලෙස පෙනී සිටිමින් ජර්මනියේ රැකියා ලබා දෙන බව පවසා මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසෙල්වත්ත සහ තවත් පොලිස් ස්ථාන කිහිපයකට ලද පැමිණිලි වලට අනුවයි මෙම සැකකරු ඊයේ(19) ගන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, ඔහු විසින් ජර්මනියේ රැකියා ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වංචා කර තිබෙනවා.

සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු වන අතර, ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද නිතීඥ හැදුනුම්පතක් ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top