ඡන්ද වැඩට එන රාජ්‍ය සේවකයෝ..
Tuesday, 20 August 2024 - 9:36 | Views - 921
මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.
මේ දිනවල එම ලැයිස්තු සකස් කරමින් පවතිනු ඇති.
එසේම, ඡන්ද මධ්‍යස්ථාන 13,000 කදී , අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන බව ද කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.
තවද, මේ වන විට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇති බවද සඳහන්.
Share This Article