95 හැවිරිදි පුද්ගලයෙක් සිය 90 හැවිරිදි පෙම්වතිය සමඟ විවාහ වෙයි
Tuesday, 20 August 2024 - 8:32 | Views - 199

දශක හයක සබඳතාවයක් විවාහයක් දක්වා ගෙන ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ කෙන්යාවෙන්.

95 හැවිරිදි කෙන්යානු පුද්ගලයෙක් සිය 90 හැවිරිදි පෙම්වතිය සමඟ විවාහ වූයේ පසුගිය සති අන්තයේදීයි.

දශක 06කට පසු ඔවුන් මුණ ගැසුණු පළමු දිනයේදී මෙලෙස විවාහ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පෙම්වතා වන ඊබ්‍රහිම් ම්බෝගෝ පැවසූවේ..

"අපි 1960 දී මුණගැසී ආදරයෙන් බැඳුනෙමු "අපි එකට සාකච්ඡා කරලා තීරණය කළා අපි විවාහයක් කරනවා නම් හොඳයි කියලා, අපි අපේ කිතුණු චාරිත්‍රානුකූලව දන්නවා අපි නීත්‍යානුකූලව විවාහකයි කියලා, නමුත් අපිත් ක්‍රිස්තියානීන් නිසා, අපි පල්ලියේ විවාහයක් කරන්න තීරණය කළා."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top