මාසේ ගෙවෙන්නත් කළින් , බොරතෙල් මිල අඩුවෙලා..
Tuesday, 20 August 2024 - 8:24 | Views - 633
අද දිනයේ ලෝක බොර තෙල් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 79 මට්ටමේ පැවති අතර, ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 76.28 ක් ලෙසයි.
චීනයේ මන්දගාමී ඉල්ලුම මේ සතිය ආරම්භයේ බොරතෙල් මිලට බලපෑම් කර ඇති බව විදෙස් වෙළදපොළ වාර්තා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, අද සටහන් වන්නේ සතියකින් පසු වාර්තා වන අවම බොරතෙල් මිලයි.
Share This Article