දළදා පෙරහැර නැරඹීමට ගිය ජනපති.. (Video)
Tuesday, 20 August 2024 - 8:18 | Views - 543
මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රියේ වීථි සංචාරය කළා.
දහස් ගණනක ජනතාවක් එක්ව සිටි දළදා පෙරහැර නැරඹීමට ජනාධිපති රනිල් වික්රමසිංහත් සහභාගී වී තිබෙනවා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකත් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Share This Article