නැවත පැතිරෙන භයානක රෝගයට, සැරසෙන රටවල් ?
Saturday, 17 August 2024 - 11:43 | Views - 275

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීය වසංගතයක් බවට නම් කර ඇති මංකිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය සිය රට තුළට ඇතුඵ වීම වලක්වා ගැනීම සදහා රටවල් ගණනාවක් මේ වන විට සුදුසු වෛද්‍ය නිර්දේශ සැලසුම් කරමින් සිටිනවා.

අප්‍රිකානු මහද්වීපයේ කොංගෝ රාජ්‍යයෙන් පළමුව වාර්තා වූ මෙම වෛරසය මේ වන විට එම කලාපයේ රටවල් 13 කින් වාර්තා වී ඇති බවයි සඳහන්.

කෙසේ වෙතත්, මේ වන විට එම කලාපයෙන් වාර්තා වන සමස්ථ රෝගින් සංඛ්‍යාව 17,000 ඉක්මවන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 517 ක්.

මෙම වෛරසය ලිංගික ක්‍රියාකාරකම් ඇතුඵ සමීප සබඳතා හරහා ව්‍යාප්ත වන අතර, ආසාදිත පුද්ගලයෙකු ආසන්නයේ හුස්ම ගැනීම මගින් ද වෛරසය බෝ විය හැකියි. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top