ජනපති සටනට , ජනපති ගෑස් සිලින්ඩරයෙන්..
Thursday, 15 August 2024 - 13:33 | Views - 544
2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර මැතිවරණයේදී ඡන්ද සලකුණ ලෙස '' ගෑස් සිලින්ඩරය '' යොදා ගෙන තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, මෙවර ජනපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වෙනු ඇති බවයි අද(15) මැතිවරණ කොමිසම නිවේදනය කළේ.
Share This Article