නාම යෝජනා භාරදීමේ කාලය අවසන් වෙයි.. විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට කාලය ලැබේ..
Thursday, 15 August 2024 - 11:09 | Views - 395
2024 ජනාධිපතිවරණය සඳහා 39 ක් නාමයෝජනා භාර දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නාම යෝජනා භාරදීම අද (15) පෙරවරු 9 ට ආරම්භ වු අතර , එය පෙරවරු 11 දක්වා කාලය තුළ සිදු කරනු ලැබුවා.
ඉන් අනතුරුව , නාම යෝජනා භාරදීමේ කාලය අවසන් බවද , ඉන් පසු පෙරවරු 11.30 දක්වා කාලය තුල විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙනු ලැබුවා.
එසේම , ඒ අතරතුර සහාපතිවරයා විසින්, කොමිසමේ ඉල්ලීම් ඉදිරිපත් කරනු ඇති.
Share This Article