සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්..
Wednesday, 14 August 2024 - 15:34 | Views - 616

2024 වර්ෂයට නියමිත දෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු එළඹෙන සිකුරාදා අවසන් වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සහ සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් වනු ඇති.

එසේම තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින යළිත් ආරම්භ කෙරෙනු ඇති. 




සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්.. 
2024 වර්ෂයට නියමිත දෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු එළඹෙන සිකුරාදා අවසන් වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. 
ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සහ සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් වනු ඇති. 
එසේම තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින යළිත් ආරම්භ කෙරෙනු ඇති. 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top