ඩෙබොරාගේ අමුතුම beauty tips එක , සමාජ මාධ්‍ය කළඹයි.. (Photos)
Wednesday, 14 August 2024 - 11:06 | Views - 418
ඇත්තටම ලස්සන රැකගන්න ඇයට වෙන ක්‍රමයක් තිබුණේම නැද්ද..?

මේ කතාව අහන ගොඩක් දෙනෙක්ට එකවරටම හිතෙන්නේ එය වෙන්න ඇති.. අපේ ශරීරයෙන් බැහැර කළ යුතු ද්‍රව්‍ය රුව රැකගන්න හොඳ ක්‍රමයක් කියලා තමයි මේ නිරූපිකාව නම් කියන්නේ.. කවුද ඇය..?

තවමත් 31 හැවිරිදි වියේ පසුවෙන බ්‍රසීලියානු නිරූපිකාවක් වන ඩෙබොරා පීක්සෝටෝ විසින් තමයි මේ පිළිකුල් සහගත beauty tips එක කියලා තිබුණේ..?

සරාගී සුරූපිණියක් වන ඩෙබොරා ඇගේ මුහුණේ අසූචි සහ ඇගේම ඔසප් රුධිරය මුහුණු ආවරණයක් ලෙස ආලේප කරන බව සමාජමාධ්‍යවලට පවසා තිබෙනවා..

මෙයින් වයස්ගත වීම වැළැක්වාගත හැකි බවයි ඇය පවසා ඇත්තේ.

කොහොම වුණත්, මේ පිළිකුල් සහගත සම රැකගැනීමේ ක්‍රමයට ලැබිලා තිබුණෙ ඒ තරම් හොඳ ප්‍රතිචාර නෙවෙයි..

ඇගේ මේ ක්‍රියාව ගැන එරට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ, මෙලෙස අසූචි හෝ ඔසප් රුධිරය භාවිත කිරීම තුළින් සමට කිසිදු සුබදායී ප්‍රතිඵලයක් අත් නොවන බවයි.. 

















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top