ජල ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි...
Tuesday, 13 August 2024 - 12:35 | Views - 600
දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.කෙසේ වෙතත්, පසුගිය ජූලි 16 වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබු අතර, එයද සැලකිල්ලට ගෙන පිරිවැය අඩුවීම ද සැලකිල්ලට ගෙන මෙම ජල ගාස්තු සංශෝධනය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, පහත පරිදි ජල ගාස්තුව සංශෝධනය කිරීමට ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


Share This Article