රත්තරන් මිලෙහි පෙරළියක් ?
Monday, 12 August 2024 - 16:15 | Views - 318
අද(12) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 730,506ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 25,770ක් ලෙස සඳහන්ව ඇති අතර, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,630ක් සහ රුපියල් 22,550ක් ලෙසද සඳහන් වුණා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ, රුපියල් 206,150ක් ලෙස යි.
තවද , කැරට් 22 පවුමක් රුපියල් 189,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 180,400ක් ලෙසත් සටහන් වුණා.
Share This Article