තරුණ මවත් , පියාත් හදිසියේ ම ගත් අමුතු තීරණය
Monday, 12 August 2024 - 11:19 | Views - 286
අම්බලන්ගොඩ, බටපොළ ප්රදේශයේ නිවසක සිටි තරුණ යුවලක් සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.
එසේම, එම කාන්තාව 28 හැවිරිදි වියේ පසුවූ බවත් , පුරුෂයා 29 හැවිරිදි වියේ පසුවුවෙකු බවත් සඳහන් වෙන අතර, එසේ කර ගැනීමට හේතුව තවමත් හෙළි වී නොමැති බවද සඳහන්.
ඔවුන් ගේ කුඩා දරුවාගේ කෑ ගැසීම ඇසී පැමිණි අසල්වාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුවෙමින් පවතිනු ඇති.
Share This Article