පොඩි අය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..
Friday, 09 August 2024 - 13:31 | Views - 303

දරුවන් කියන්නේ රටේ අනාගතය ඒ අනාගතය රැක ගැනීමේ වගකීම තියෙන්නේ අපි හැමෝටම..

ඒත්, මේ වෙන කොට ලොව පුරා බොහෝ රටවල උපත් අනුපාතය පහත වැටීලා තියෙනවා.

මෙවන් පසුබිමක විදෙස් මාධ්‍ය විසින් හෙළි කළ අන්දෝලනාත්මක අනාවරණයක් මේ..

එහි සඳහන් වන්නේ 2080 වනවිට වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ගේ සංඛ්‍යාව බොහෝ විට 18ට අඩු සංඛ්‍යාව ඉක්මවන බවයි..

මෙය අනාගතය පිළිබඳව ඇහෙන බොහෝ ගැටලුකාරි තත්ත්වයක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top