පොඩි අය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..
Friday, 09 August 2024 - 13:31 | Views - 304
දරුවන් කියන්නේ රටේ අනාගතය ඒ අනාගතය රැක ගැනීමේ වගකීම තියෙන්නේ අපි හැමෝටම.. ඒත්, මේ වෙන කොට ලොව පුරා බොහෝ රටවල උපත් අනුපාතය පහත වැටීලා තියෙනවා.මෙවන් පසුබිමක විදෙස් මාධ්‍ය විසින් හෙළි කළ අන්දෝලනාත්මක අනාවරණයක් මේ..එහි සඳහන් වන්නේ 2080 වනවිට වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ගේ සංඛ්‍යාව බොහෝ විට 18ට අඩු සංඛ්‍යාව ඉක්මවන බවයි..මෙය අනාගතය පිළිබඳව ඇහෙන බොහෝ ගැටලුකාරි තත්ත්වයක්.
Share This Article