සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Friday, 09 August 2024 - 11:59 | Views - 295
පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ (SJB) සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
මේ අතර, 2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මීට දින කිහිපයකට ඉහතදී සඳහන් කර ඇප මුදල් ද තැම්පත් කරනු ලැබුවා.
Share This Article