රට ඇමතුමට හෙලෝව් කිව්ව තරුණයාගේ ලක්ෂ 65ක් අතුරුදන්..
Friday, 09 August 2024 - 11:19 | Views - 292

තව කෙනෙක් කියන දෙයක් අහනවා නම්, ඒ ගැන එකපාරක් නෙවෙයි, දෙතුන් වතාවක් හිතන එක වටිනවා.. මේ කතාව ඇහුවම ඔබටත් එහෙම හිතේවි..

යාපනය ප්‍රදේශයේ පිහිටි බැංකුවකින් රුපියල් ලක්ෂ 65ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකුට විදේශ රටක සිට දුරකතන ඇමතුමක් ලැබී ඇති අතර එහිදී ඇමතුම ලබා ගත් පිරිස ප්‍රකාශ කොට ඇත්තේ ඔහුට ලන්ඩනයේ රැකියාවක් ලබා දිය හැකි බවයි..

දුරකතන ඇමතුම ලැබී ඇත්තේ ලන්ඩනයේ අංකයකින් නිසා ඔහු ඊට කැමැත්ත පල කොට එම කණ්ඩායම ප්‍රකාශ කරණ අන්දමට පියවරෙන් පියවර සිය දුරකතනය මගින් විවිධ ක්‍රියාකාරකම් සිදුකොට තිබෙනවා..

ඔහුගේ ගමන් බලපත්‍රයේ අංකය බැංකු කාඩ්පත් විස්තර යනාදිය එම පිරිස ලබාගෙන දින කීපයකට පසුව ඔහු මෙතෙක් සම්බන්ධ වී සිටි කණ්ඩායමේ සියලු දුරකතන අංක අක්‍රිය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ..

පසුව ඔහු බැංකුවට ගොස් තම ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 65ක මුදලම වෙනත් පිරිසක් විසින් ලබා ගෙන ඇති බවටයි හෙළි වී ඇත්තේ.. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top