ශ්රී ලංකාවේ ප්රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්රාප්ත වෙයි..
Thursday, 08 August 2024 - 9:23 | Views - 325
ශ්රී ලංකාවේ ප්රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්රාප්ත වී තිබෙනවා...
ඇය ජීවිතක්ෂයට පත්වන විට 80 හැවිරිදි වියේ පසුවුණා..
පාසල් කාලයේම නිවේදනයට, විවාද කණ්ඩායමට, වගේම ගීත ගායනයටත් සමත්කම් දක්වපු තැනැත්තියක් වූ ඇය. උසස් පෙළ අවසන් කළ සැනින් ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එකතු වී තිබෙනවා.
1967දී පටන් ඇය ගුවන්විදුලි සංස්ථාවේ ස්ථිර වශයෙන් නිවේදිකාවක් බවට කටයුතු කරනු ලැබ තිබෙනවා.
Share This Article