ඉතිහාසගත වූ 11 හැවිරිදි ඔලිම්පික් ක්රීඩිකාව..
Wednesday, 07 August 2024 - 16:36 | Views - 328
මෙවර ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ළාබාලතම පුද්ගලයා ලෙස චීනයේ 11 හැවිරිදි ස්කේට්බෝඩින් ක්රීඩිකාවක් ඉතිහාස ගත වී තිබෙනවා.
ඇය 11 හැවිරිදි වියේ පසුවන අතර, උපත ලබා ඇත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළ නිම වීමට පෙර දිනයේදී යි.
කෙසේ වෙතත්, Zheng Haohao සිය ස්කේට්බෝඩින් ඉසව්ව සඳහා ලකුණු 63.19 ලබාගනිමින් 18 වැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.
Share This Article