වසර 27කට පසු ඉන්දියාවට එරෙහි එක්දින ජයක් සොයා සිංහයන් අද තරගයට..
Wednesday, 07 August 2024 - 12:47 | Views - 204
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

තරගය අද පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිත තිබෙනවා.

දෙපිල අතර පළමු එක්දින තරගය ලකුණු සමවුවා.

මේ වනවිට තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.

යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරගය ජය ගතහොත් ශ්‍රී ලංකාව ලබන තෙවැනි තරගාවලි ජය ලෙස ඉතිහාසයට එක්වන අතර ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලබන්නේ අවුරුදු 27කට පසුවීම ද විශේෂත්වයක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top