සජබ සමග ගිවිසුම් ගතවූ එක්සත් ජනතා නිදහස් සන්ධානය (Video)
Wednesday, 07 August 2024 - 11:17 | Views - 236
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට ගිවිසුම් ගත වී තිබෙනවා.
අද (07) ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම් සිදු කරනු ලැබුවේ, නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන අයයි.
Share This Article