'' පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නෑ - හෙට සුබ මොහොතින් අපේක්ෂකයා කියනවා.. ''
Tuesday, 06 August 2024 - 14:25 | Views - 347

පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා හෙට දින සුබ මොහොතින් ජනතාවට ප්‍රකාශයට පත් කරන බව පොදුජන පෙරමුණේ, මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඔහු අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා අනිවාර්යෙන්ම ජය ගන්නා බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයේ නාමයෝජනා කටයුතු ආරම්භ කර බොහෝ කෙටි කාලයකින් අපේ අපේක්ෂකයාට ජනතාවගේ කැමැත්ත දිනා ගැනීමට හැකියාව ලැබෙනු ඇති, බව ද ඔහු සඳහන් කළා.

'' රටට ආදරය කරන බොහෝ පිරිසක් අප සමඟ අත්වැල් බැඳ ගෙන ඉන්නවා.

මේ ආණ්ඩුව රනිල්ගේ ආණ්ඩුවක් නෙමෙයි, මෙය අපි හදපු ආණ්ඩුවක් , අපි තවමත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ තමා ඉන්නේ. මේ මහින්ද රාජපක්ෂ වටා බිහිවෙච්ච ආණ්ඩුවක්. ඇතැමුන් කියන ප්‍රකාශ වලට කලබල වෙන්නේ නැත්තේ එය හරියට පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නෑ වගේ වැඩක්.. ''




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top