වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්..
Tuesday, 06 August 2024 - 12:50 | Views - 357

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් මිලියනයක් දක්වා වෙන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන වාර්ෂික පොලී අනුපාතිකය සියයට 10ක් ලෙස අවුරුදු දෙකක කාලයක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ.

එමෙන්ම, වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහාවන පොලී අනුපාතිකය සියයට 8.5ක් දක්වා සැළකිය යුතු මට්ටමකින් අවප්‍රමාණ වී ඇති අතර, ඒ හේතුවෙන් බහුතර ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන තිබෙනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top