අද අනුරත් ඇප තියලා..
Tuesday, 06 August 2024 - 11:17 | Views - 333
2024 ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක වෙනුවෙන් ජාතික ජන බලවේගය අද (06) මැතිවරණ කොමිසමට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මේ අතර, ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් 17 දෙනෙකු වෙනුවෙන් ඊයේ (05) වන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබුණා.
Share This Article