විවාහයටත් උපාධියක් ? ඒකනම් , පුදුම හිතෙනවා..
Tuesday, 06 August 2024 - 10:29 | Views - 218
ලොකයේ පළමු වරට චීනය විසින් අලුත් උපාධියක් හඳුන්වා දී තිබෙනවා..
චීන සමාජ කටයුතු පිළිබඳ සරසවියෙන් ලබාදෙන මෙම උපාධියෙන් පවුල් උපදේශන, විවාහ සැලසුම් හා විවාහ උත්තේජනය කරන නිෂ්පාදන ප්‍රවර්ධන ඇතුළත් වී තිබෙනවා..
මෙම උපාධි පාඨමාලාව සඳහා සෑම වසරකම ප්‍රාන්ත 12ක සිසු සිසුවියන් 70ක් බඳවා ගන්නා බවයි සඳහන්..
විවාහ අනුපාතය සහ උපත් අනුපාතය ශිඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මෙවැනි දෙයක් හඳුන්වා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙම උපාධි පාඨමාලාව මෙම වසරේ සැප්තැම්බරයේ දී ආරම්භ කිරීමට නියමිත බවද සඳහන් වනවා.
Share This Article