විදුලිබල සහ ඛනිජ තෙල් අත්‍යවශ්‍ය වෙයි , මෙන්න අලුත්ම ගැසට් එක..
Tuesday, 06 August 2024 - 10:07 | Views - 221
විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසිනුයි ඊයේ (05) මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.එම නිවේදනය පහතින්,
Share This Article