තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දීර්ඝ වෙයි?
Tuesday, 06 August 2024 - 7:45 | Views - 287
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දයට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.ඒ අනුව, අයදුම්පත් භාර ගැනීමේ අවසන් කාලය අගෝස්තු 9 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කර ඇති බවයි සඳහන්.ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින 46ක් පමණයි.ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය මේ මස 14 වනදා මධ්‍යහ්න 12න් පසු අවසන් වනවා.එම නිවේදනය පහතින්,

Share This Article