තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්...
Monday, 05 August 2024 - 9:23 | Views - 220


ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද(05) අවසන් වනවා.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12ට පෙර තැපැල් ඡන්ද අයදුම්පත්‍ර නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

කෙසේ වෙතත්, අද දිනයේ තැපෑලට යොමුකරන අයදුම්පත් වලංගු නොවන බවද එම කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින 46ක් පමණයි.

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය මේ මස 14 වනදා මධ්‍යහ්න 12න් පසු අවසන් වන අතර, මේ වනවිට ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 14 ක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top