පේරාදෙණි දොස්තර , මන්නාරම රෝහලේ ගැබිනි වාට්ටුවට රිංගලා..
Monday, 05 August 2024 - 9:05 | Views - 249

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මන්නාරම දිසා රෝහලේ ගැබිනි වාට්ටුවට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මව්වරුන් නිසි අවසරයකින් තොරව පරික්ෂා කර බැලීමේ නිරතව සිටියේ යැයි කියමින් , සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වෛද්‍යවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය (03) දා ඉදිරිපත් කෙරුණු අතර, ඉන් අනතුරුව මෙම මස (07) වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ වෛද්‍යවරයා මීට පෙර චාවකච්චේරිය රෝහලේ සේවය කරන වකවානුවේ විනය විරෝධී සිද්ධියක් සම්බන්ධයෙන්, මාරු වීමක් ද ලඳ අයෙකු වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top