2025 ට අදාළ ව රජයේ බැංකු නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි..
Friday, 02 August 2024 - 15:36 | Views - 450

2025 වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එම වසරේදී රජයේ හා බැංකු නිවාඩු 26ක් යෙදී තිබෙනවා.

එසේම, අලුත් අවුරුද්ද යෙදෙන සතිය තුළ නිවාඩු පහක්ම යේදී තිබීමත් කැපී පෙනෙන විශේෂත්වයක්.

ඒ අනුව,

අප්‍රේල් 2 - සෙනසුරාදා බක්පුර පසලොස්වක පොහෝ දිනය
අප්‍රේල් 13 - ඉරිදා සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර දිනය
අප්‍රේල් 14 - සුදුදා සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය
අප්‍රේල් 15 - අගහරුවාදා විශේෂ බැංකු නිවාඩු
අප්‍රේල් 18 - සිකුරාදා මහ සිකුරාදා දිනය 

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top