2025 ට අදාළ ව රජයේ බැංකු නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි..
Friday, 02 August 2024 - 15:36 | Views - 451
2025 වසරට ආදාලව රජයේ නිවාඩු හා බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, එම වසරේදී රජයේ හා බැංකු නිවාඩු 26ක් යෙදී තිබෙනවා.එසේම, අලුත් අවුරුද්ද යෙදෙන සතිය තුළ නිවාඩු පහක්ම යේදී තිබීමත් කැපී පෙනෙන විශේෂත්වයක්. ඒ අනුව,අප්‍රේල් 2 - සෙනසුරාදා බක්පුර පසලොස්වක පොහෝ දිනයඅප්‍රේල් 13 - ඉරිදා සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර දිනයඅප්‍රේල් 14 - සුදුදා සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයඅප්‍රේල් 15 - අගහරුවාදා විශේෂ බැංකු නිවාඩුඅප්රේල් 18 - සිකුරාදා මහ සිකුරාදා දිනය



Share This Article