ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර හිමි අපවත් වෙයි ! (Video)
Friday, 02 August 2024 - 13:44 | Views - 508
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමි ගලබොඩ  ඥානීස්සර හිමි (පොඩි හාමුදුරුවෝ) 81 වැනි වියේදී මීට සුළු මොහොතකට පෙර අපවත් වී තිබෙනවා.

ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් ලෙස ජනප්‍රියත්වයට පත්වූ උන් වහන්සේ මෙරට බුදු සසුන මෙන්ම සමාජ, සංස්කෘතික දියුණුව වෙනුවෙන් සේවාවන් රැසක් සිදු කර තිබෙන සංඝරුවනක්.

1943 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා මාතර, ගලබොඩ ප්‍රදේශයේ උපත ලබා තිබෙන ඤාණිස්සර හිමියෝ 1959 වසරේදී දෙවුන්දර රත්නජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ පසුගිය 2003 වසරේදී මල්වතු මහනායක හිමියන් විසින් බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පදවියට පත්කරන ලද අතර ගලබොඩ ඤාණිස්සර හිමියෝ ඊට අමතරව පැවිදි දිවිය තුළ විවිධ තනතුරු හොබවා තිබෙනවා. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top