ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන ) තනතුරෙහි වැඩ බැලීම සඳහා , ලලිත් පතිනායක පත් කෙරෙයි..
Thursday, 01 August 2024 - 16:28 | Views - 184
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන ) තනතුරෙහි වැඩ බැලීම සඳහා , පත් කර තිබෙනවා. අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.කෙසේ වෙතත්, නියෝජ්‍ය පොලිස්පති පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබනවා.




Share This Article