ඈවරයි දෑවරයි පොහොට්ටු අපේක්ෂකයා 7 වැනිදා ?
Thursday, 01 August 2024 - 14:20 | Views - 203

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටුවේ අපේක්ෂකයා එළැඹෙන 7 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවක් ද අද (01) පැවැත්වුණා.

ඒ, කොළඹ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යලයේදීයී.

එහිදි ඉදිරි ජනාධිපතිවරණය සදහා පළාත් පාලන නියෝජිතයින් දායක කරගන්නා ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
මුලුතැන්ගෙයක අනිවාර්‍ය කුළු බඩුවක්නෙ...
Hiru Tv Blog
නාන්න වඩාත් සුදුසුම උදේ කාලයේද? නැතිනම්...
Hiru Tv Blog
හැම කෙනෙක්ගේම සිරුරේ වේදනා ඇතිවෙන එක...
Hiru Tv Blog
ඇත්තටම මොකද්ද මේ ලේ මදිකම කියන්නෙ.  අපි...
Hiru Tv Blog
කැස්ස, පෙනහළු සෞඛ්‍යය සහ සෙම්ප්‍රතිශ්‍යාව...
Hiru Tv Blog
ඔවුන් දෙදෙනාගේ විවාහයේ තවත් බොහෝ සුන්දර දසුන් ගණනාවක් මේ වෙද්දී සමාජමාධ්‍ය...
Hiru Tv Blog
පියුමාලි එදිරිසිංහ.. දැක්කගමන් කාගේ හිත් නෙත් වසඟයට ගන්න පියුමාලිගේ අපූරු ඡායාරූප...
Hiru Tv Blog
කාලෙකට පස්සේ ඔන්න ඇය ආයෙත් කරලියට ඇවිත්, ඇය කවදටත් වඩා එදා නම් ලස්සනයි..  ඇය...
Hiru Tv Blog
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට...
Hiru Tv Blog
ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම...
Hiru Tv Blog
ඔහු මේ වගේ බොහෝ දේ කරන්න ගොඩක් වෙහෙස වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top