සුජීව රුවන්කුමාර නොහොත් ( ලොකු පැටී ) අත්අඩංගුවට..
Thursday, 01 August 2024 - 10:30 | Views - 546
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් 'ක්ලබ් වසන්ත' ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සුජීව රුවන්කුමාර නොහොත් ‘ලොකු පැටී’ අත්අඩංගුවට පත් වී තිබෙනවා.
ඒ බෙලරුස් රාජ්‍යයේදීයි.
'ක්ලබ් වසන්ත' ඝාතනය පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් සැලසුම් කර තිබූ අතර, එය පාතාල සාමාජික 'ලොකු පැටී' විසින් ඩුබායි හි සිට මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
Share This Article