සජිත් ජනපති වුණොත් , ලැබෙන සහන..
Thursday, 01 August 2024 - 9:20 | Views - 231
සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනතාවට සහන ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඊයේ (31) සමගි ජන බලවේග ආර්ථික ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
Share This Article