පොදුජන පෙරමුණෙන් , අපේක්ෂකයෙක්.. - රනිල්ට සහය නෑ.. (Video)
Monday, 29 July 2024 - 16:51 | Views - 408
ජනාධිපති අපේක්ෂකයා ලෙස තම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පොදුජන පෙරමුණ පවසනවා.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජනපති රනිල් හට මෙම මැතිවරණයේ දී සහය නොදක්වන බවයි.
අද (29) පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ලබාගත් බවද සඳහන්.
Share This Article