පිහිනුම් කාන්තා 100m පසුපස ආර මූලික වටයේ, ගංගා පළමු තැනට..
Monday, 29 July 2024 - 15:04 | Views - 985

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ අද (29) පැවති පිහිනුම් කාන්තා 100m පසුපස ආර මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාවේ ගංගා සෙනෙවිරත්න පළමු තැන ලබා ගැනීමට සමත් වුණා.

එහිදී ඇය වාර්තා කළ කාලය වි.01. තත්.04.26ක්.

මෙම තරගයේදී දෙවැනි ස්ථානය මොසැම්බික් රාජ්‍යයටත්, තුන්වැනි ස්ථානය ටර්මකිස්ථානයටත් හිමිවුණා. 

කෙසේ වෙතත්, අදාල තරග ඉසව්වේ තරගය නිම කළ කාලය අනුව, ඇය අවසන් 16දෙනා අතරට තේරී පත්වුණේ නැහැ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top