පිහිනුම් කාන්තා 100m පසුපස ආර මූලික වටයේ, ගංගා පළමු තැනට..
Monday, 29 July 2024 - 15:04 | Views - 986
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ අද (29) පැවති පිහිනුම් කාන්තා 100m පසුපස ආර මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාවේ ගංගා සෙනෙවිරත්න පළමු තැන ලබා ගැනීමට සමත් වුණා.
එහිදී ඇය වාර්තා කළ කාලය වි.01. තත්.04.26ක්.
මෙම තරගයේදී දෙවැනි ස්ථානය මොසැම්බික් රාජ්‍යයටත්, තුන්වැනි ස්ථානය ටර්මකිස්ථානයටත් හිමිවුණා.
කෙසේ වෙතත්, අදාල තරග ඉසව්වේ තරගය නිම කළ කාලය අනුව, ඇය අවසන් 16දෙනා අතරට තේරී පත්වුණේ නැහැ.
Share This Article