විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. (Video)
Monday, 29 July 2024 - 12:02 | Views - 578
විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
අද (29) දිනයේ , විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් දන්වා සිටියා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ සඳහන් කළේ, තමා ජනපතිවරණයට තරග කිරීමට සුදානම් බැවින් මෙලෙස සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි.
Share This Article