තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්..
Monday, 29 July 2024 - 11:22 | Views - 336
තැපැල් ඡන්ද අයදුම්පත් අගෝස්තු 05 හෝ එදිනට පෙර, දිස්ත්රික් තේරීම්භාර නිලධාරීන් වෙත ලබාදිය යුතු බව, මැතිවරණ කොමිසම පවසනවා.එහිදී තැපැල් ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 26 වැනිදා සිට සියලු දිස්ත්රික් ලේකම් කාර්යාලවල, සියලුම ප්රාදේශීල ලේකම් කාර්යාලවල සහ සියලුම ග්රාම නිලධාරී කාර්යාලවල රාජකාරී වේලාවන් තුලදී ප්රදර්ශනය කෙරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.එම සවිස්තරාත්මක නිවේදනය පහතින්,

Share This Article