පුළුවන්නම් කියන්න.. මෛත්‍රිපාල දයාසිරිට අභියෝග කරයි..
Saturday, 27 July 2024 - 11:54 | Views - 285

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක්වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වනවිටත් ගිවිසුම්ගත වී සිටින අතර, ඒ සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබෙන එකඟතා හැකි නම් අනාවරණය කරන්නැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඊයේ (26) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදුකල ප්‍රකාශය තමා පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර, සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. 

එම නිවේදනය සඳහා පිවිසෙන්න 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top