අගමැතිගේ විශේෂ ප්‍රකාශය..
Friday, 26 July 2024 - 10:09 | Views - 226
පාර්ලිමේන්තුව අද (26) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.
ඒ අනුව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබුණා.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව පිළිබඳව රජයේ නිල ස්ථාවරය අග්‍රාමාත්‍යවරයා එහිදී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරනු ඇති.
ඒ අනුව, පොලිස්පති ධුරය පුරප්පාඩු නොවන බවත්, ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙහිදී සඳහන් කළා.
Share This Article